ජනපති සාක් සමුුළුව සඳහා පිටත්වේ

null

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (25) දකුණු ආසියා සාක් සමුළුවට සහභාගීවීමට නේපාලයේ කත්මන්ඩු අගනුවර බලා පිටත්ව ගොස් තිබේ.

ජනපති ඇතුළු පිරිස රැගත් ගුවන් යානය උදෑසන 6.31 ට කටුනායකින් නික්ම ගිය බව වාර්තා වේ.

මෙවර පැවැත්වෙන්නේ 18 වැනි සාර්ක් රාජ්‍ය නායක සමුළුවයි. ඒ සඳහා දකුණු ආසියානු කලාපයේ රාජ්‍ය නායකයින් ඇතුළු නියෝජිතයින් රැසක් සහභාගී වීමට නියමිතය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සාර්ක් රාජ්‍ය නායක සමුළුව ඇමතීමට නියමිත අතර මෙම සංචාරයේ දී රාජ්‍ය නායකයින් කිහිපදෙනෙකු සමග ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට ද නියමිත බව සඳහන්.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>