ජනවාරි 11 සිට පාසල් වැසෙන අයුරු

null

අති උතුම් ශුද්ධෝත්තම පාප්වහන්සේගේ ශ‍්‍රී ලංකා සංචාරයට අදාළ ආරක්ෂක කටයුතු වෙනුවෙන් සේවයේ යොදා ඇති නිලධාරීන්ගේ නවාතැන් පහසුකම් සඳහා බස්නාහිර පළාතේ පාසල් 54 ක් යොදවා තිබේ.

මේ හේතුවෙන් එම පාසල් ජනවාරි 11 වැනිදා සිට 15 වැනි දින දක්වා වසා තැබීමට නියමිතයි.

මීගමුව, කොළඹ සහ කැළණිය ප‍්‍රදේශවල පාසල් 54 ක් මෙලෙස වසා තැබෙන අතර එම පාසල් ජනවාරි 16 වැනිදා නැවත විවෘත කරන බව බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් දයා සෙනරත් සඳහන් කල බව හිරු නිව්ස් වාර්තා කරයි.

වසා තබන පාසල් සහ ඒවා විවෘත කරන දින පහත දැක්වේ.

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>