ජනාධිපතිවරණයට අපේක්ෂකයින් 19යි
2015 ජනවාරි මස 8 වන දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 19 දෙනෙකු නම යෝජනා භාර දී තිබේ.
නම යෝජනා භාර ගැනීම ඊයේ (08) සිදු කල අතර දේශපාලන පක්ෂ 17 කින් සහ ස්වාධීන කණ්ඩායම් 2කින් 19 දෙනෙකු ඊයේ දිනයේ සිය නාමයෝජනා පත්‍ර භාර දී ඇත.
හිරු නිව්ස් වාර්තා කරන පරිදි එම අපේක්ෂකයින් 19 දෙනා පහත දැක්වේ.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ( එක්සත් ජනතා නිදහස් සන්ධානය )
පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ( නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ )
සිරිතුංග ජයසූරිය ( එක්සත් සමාජවාදී පක්ෂය )
දුමින්ද නාගමුව ( පෙරටුගාමී සමාජවාදී පක්ෂය)
එම්.බී. තැමිණිමුල්ල ( ඔක්කොම වැසියෝ ඔක්කොම රජවරු සංවිධානය )
පානි විජේවර්ධන ( සමාජවාදී සමානතා පක්ෂය )
ජයන්ත කුලතුංග ( එක්සත් ලංකා මහ සභා පක්ෂය )
විමල් ගීගනගේ ( ශ්‍රී ලංකා ජාතික පෙරමුණ )
ඊබ්‍රහිම් මොහොමඞ් මිෆ්ලාල් ( එක්සත් සාම පෙරමුණ )
ඒ.එස්.පී. ලියනගේ ( ශ්‍රී ලංකා කම්කරු පක්ෂය )
සුන්දරම් මහේන්ද්‍රන් ( නව සමසමාජ පක්ෂය )
නාමල් අජිත් රාජපක්ෂ ( අපේ ජාතික පෙරමුණ )
බත්තරමුල්ලේ සීලරතන හිමි ( ජනසෙත පෙරමුණ )
රත්නායක ආරච්චිගේ සිරිසේන ( දේශපේ‍්‍රමී ජාතික පෙරමුණ )
සරත් මනමේන්ද්‍ර ( නව සිහල උරුමය )
රුවන්තිලක පේදුරුආරච්චි ( එක්සත් ලංකා පොදුජන පක්ෂය )
කටුගම්පල අප්පුහාමිලාගේ ප්‍රසන්න ප්‍රියංකර ( ප්රජාතන්ත්රවාදී ජාතික ව්‍යාපාරය )
ස්වාධීන අපේක්ෂකයන්
යි.එම්. ඉල්ලයාස්
චමින්ද අනුරුද්ධ පොල්ගම්පල