ජනාධිපතිවරණයට අපේක්ෂකයින් 19යි

null

2015 ජනවාරි මස 8 වන දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 19 දෙනෙකු නම යෝජනා භාර දී තිබේ.

නම යෝජනා භාර ගැනීම ඊයේ (08) සිදු කල අතර දේශපාලන පක්ෂ 17 කින් සහ ස්වාධීන කණ්ඩායම් 2කින් 19 දෙනෙකු ඊයේ දිනයේ සිය නාමයෝජනා පත‍්‍ර භාර දී ඇත.

හිරු නිව්ස් වාර්තා කරන පරිදි එම අපේක්ෂකයින් 19 දෙනා පහත දැක්වේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ( එක්සත් ජනතා නිදහස් සන්ධානය )
null

පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා ( නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ )
null

සිරිතුංග ජයසූරිය ( එක්සත් සමාජවාදී පක්ෂය )
null

දුමින්ද නාගමුව ( පෙරටුගාමී සමාජවාදී පක්ෂය)
null

එම්.බී. තැමිණිමුල්ල ( ඔක්කොම වැසියෝ ඔක්කොම රජවරු සංවිධානය )
null

පානි විජේවර්ධන ( සමාජවාදී සමානතා පක්ෂය )
null

ජයන්ත කුලතුංග ( එක්සත් ලංකා මහ සභා පක්ෂය )
null

විමල් ගීගනගේ ( ශ‍්‍රී ලංකා ජාතික පෙරමුණ )
null

ඊබ‍්‍රහිම් මොහොමඞ් මිෆ්ලාල් ( එක්සත් සාම පෙරමුණ )
null

ඒ.එස්.පී. ලියනගේ ( ශ‍්‍රී ලංකා කම්කරු පක්ෂය )
null

සුන්දරම් මහේන්ද්‍රන් ( නව සමසමාජ පක්ෂය )
null

නාමල් අජිත් රාජපක්ෂ ( අපේ ජාතික පෙරමුණ )
null

බත්තරමුල්ලේ සීලරතන හිමි ( ජනසෙත පෙරමුණ )
null

රත්නායක ආරච්චිගේ සිරිසේන ( දේශපේ‍්‍රමී ජාතික පෙරමුණ )
null

සරත් මනමේන්ද්‍ර ( නව සිහල උරුමය )
null

රුවන්තිලක පේදුරුආරච්චි ( එක්සත් ලංකා පොදුජන පක්ෂය )
null

කටුගම්පල අප්පුහාමිලාගේ ප‍්‍රසන්න ප‍්‍රියංකර ( ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික ව්‍යාපාරය )

ස්වාධීන අපේක්ෂකයන්

යි.එම්. ඉල්ලයාස්
null

චමින්ද අනුරුද්ධ පොල්ගම්පල
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>