ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම දෙසැ. 23 හා 24

null

ජනපතිවරණයේ තැපැල් ඡන්දය ලබන මස 23 හා 24 දිනවල පවත්වන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ඔහු මේ බව පවසා ඇත්තේ රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේදී අද පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

දෙසැම්බර් මස 20 වැනිදා නිල තැපැල් ඡන්ද පති‍්‍රකා තැපෑලට යොමු කරන බව මැතිවරණ කොමසාරිස්වරයා මෙහිදී සඳහන් කළේය.

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද භාවිතා කිරීම සඳහා ඉල්ලූම් පත් කැදවීම මේ වන විට ආරම්භ වී ඇති අතර එය දෙසැම්බර් මස 4 වන දා අවසන් වනු ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>