06 Mar 2015
ජාතික ඖෂධ පනත සම්මතයි
ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත අද (06) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 67කින් සංශෝධන සහිතව සම්මත වී තිබෙන බව හිරු නිව්ස් වාර්තා කරයි.
ඊට පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 68ක්. විපක්ෂව ලැබුණේ එක් ඡන්දයක් පමණයි. ස්වාධීන මන්ත්‍රී අජිත් කුමාර මහතා පනතට විරුද්ධව ඡන්දය භාවිත කර තිබේ.
මෙම පනතින් ඖෂධ මිල පාලනය වන අතර ජාතික ඖෂධ නියාමන අධිකාරිය පිහිටවේ.