ජැක්ලින්ගේ නවතම චිත්‍රපටය ‘Brothers’

null

ශ්‍රී ලංකික සම්භවයක් ඇති බොලිවුඩ් නිළි ජැක්ලීන් ෆර්නෑන්ඩර්ස් රඟන නවතම බොලිවුඩ් චිත්‍රපටය වන ‘Brothers’ හි පූර්ව ප්‍රචාරක වීඩියෝව නිකුත් කිරීම පසුගියදා සිදුවිය.

සුපිරි නළු ආක්ෂේ කුමාර්, සිද්ධාර්ත් මල්හෝත්‍රා සමගින් ජැක්ලීන් ෆර්නෑන්ඩර්ස් මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායක වන අතර මෙහි අධ්‍යක්ෂණය කරන් මල්හෝත්‍රා සහ නිෂ්පාදනය ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂවරයකු මෙන්ම නිෂ්පාදකවරයෙකු ලෙස කටයුතු කරන කරන් ජෝහාර් විසින් සිදුකර ඇත.

එක මවකගේ කුසින් මෙලොව එළිය දුටු සහෝදරයින් දෙදෙනෙකු එක වළල්ලක් තුළ ජීවිතයත් මරණයත් අතර සටනක. තම සහෝදරයාගේ සෙවනැල්ලෙන් මිදී තනිවම ජීවත්වීමට උත්සාහ දරන අනෙක් සහෝදරයා ඊට ගන්නා මහත් උත්සාහයයි. බොක්සිං ක්‍රීඩකයෙකු වන එක් සහෝදරයෙකු තරඟාවලියකද අවසානයේදි තම ලේ සහෝදරයා සමගම අවසන් වටයට පැමිණීමත් සමග එය ජයග්‍රහණයක් පමණක් වෙනුවෙන් නොව ලේ වෙනුවෙන් කරන සටනක් දක්වා දුරදිග යන කතාවයි “බ්‍රදර්ස්”.

මෙම චිත්‍රපටය මේ වසරේ අගෝස්තු මස 14 වැනිදා රිදී තිරයට පැමිණීමට නියමිතයි.

මෙහි පූර්ව ප්‍රචාරක වීඩියෝව පහතින්…

null
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>