ජැක්ලින් රෝයි සමග නැවතත් තිරයේ

null

ශ්‍රී ලාංකීය සම්භවයක් ඇති බොලිවුඩ් නිලි ජැක්ලින් ෆර්නෑන්ඩස්‌ රඟන නවතම බොලිවුඩ් චිත්‍රපටය වන “රෝයි” පසුගිය 13 වනදා සිට ප්‍රදර්ශනය ආරම්භ කර තිබේ.

ප්‍රදර්ශනය ආරම්භ කල දිනයේම මෙම චිත්‍රපටය සාර්ථක ආරම්භයක් ලබාගෙන ඇත්තේ කෝටි 10ක මුදලක් උපයාගෙන ය.

මෙම චිත්‍රපටයේ ඇති ගීත කිහිපයක්ද මේ වන විට ජනප්‍රියත්වයට පත්වී ඇත.

ජැක්ලින් ෆර්නෑන්ඩස්‌ මෙහි ද්විත්ව චරිතයක් නිරූපණය කරන අතර ඇය සමග අර්ජුන් රාම්පාල් සහ රන්බීර් කපූර් ද චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟදක්වයි.

චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ වික්‍රම්ජිත් සිං විසිනි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>