ජිනිවා ගැන කියවලා බලලා වචනයක් දෙන්නම්

null

ජිනිවා මානව හිමිකම් වාර්තාව පිළිබඳ යමක් ප‍්‍රකාශ කළ හැක්කේ තවදුරටත් එය අධ්‍යයනය කිරීමෙන් පසුව බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

ඔහු ඒ බව පැවසුවේ ජා-ඇල ප‍්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට සහභාගි වු අවස්ථාවේ මාධ්‍යවේදීන් කළ විමසීමකදියි.

නව රජයේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීන් හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කළ අතර ඊට පිළිතුරු දෙමින් ඔහු සදහන් කළේ තමන් ඒ පිළිබඳව හොදින් බලා සිටින බවයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>