ජෙනිෆර් වගේ වෙන්න හදන ලංකාවේ නතාෂා

null

ලොව පුරා ජනප්‍රිය රංගන ශිල්පිනියක හා ගායිකාවක වන Jennifer Lopez බොහෝ ජනප්‍රියත්වයට පත්ව ඇත්තේ ඇගේ සරාගී දේහය නිසාවෙනි. මේ වන විට 45 හැවිරිදි වියේ පසුවන ඇගේ සංගීත ප්‍රසංග නැරඹීම සඳහා බොහෝදෙනෙක් දක්වන්නේ දැඩි උනන්දුවකි.

Jennifer Lopez මෙන් තම ශරීරය හදාගැනීමට උත්සහ කරන ලංකාවේ ගායන ශිල්පිණියකගේ වීඩියෝවක් අන්තර්ජාලයේ හුවමාරු වෙමින් පවතී. ඇය නමින් නතාෂා රත්නායක යි.

ඇයගේ ශරීරය සුන්දරව තබාගැනීමට ඇය කාය වර්ධන මධ්‍යස්ථානයකට යන අතර ඇයගේ ෆේස් බුක් ගිණුම හරහා ව්‍යායාම කරන ඡායාරූප මේන්ම වීඩියෝ ඇය විසින් පළ කර තිබේ.

මේ වන විට ඇයට Jennifer Lopez ට සමාන පෙනුමක් ලබාගැනීමට හැකිව තිබේ. ඇයගේ ඡායාරූප කිහිපයක් පහතින්…

null
null
null
null
null
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>