05 May 2015
ජොන්ස්ටන් අද මුල්‍ය අපරාධ ඒකකයට
හිටපු සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (05) මූල්‍ය අපරාධ පිළිබඳ විශේෂ විමර්ශන ඒකකය වෙත කැඳවීමට නියමිතව තිබේ.
සතොස ආයතනයෙන් රුපියල් මිලියන පහකට ආසන්න වටිනාකමක් සහිත භාණ්ඩ තොගයක් ගෙන ඊට අදාළ ගෙවීම් පැහැර හැරීම සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට නියමිත බව වාර්තාවෙයි.