ජෝන් කෙරී කැළණි විහාරය වැඳපුදා ගනී

null

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා ඊයේ (02) පස්වරුවේ කැලණිය රාජ මහා විහාරස්ථානයට ගොස් ආගමික වතාවත්වලට සහභාගී විය.

එහිදී විහාරාධිපති කොල්ලුපිටියේ මහින්ද සංඝරත්ඛිත හිමියෝ සදාතුක කරඬුව හිස මත තබා ඔහුට ආශිර්වාද කළහ.

උන්වහන්සේ සමග කැලණි විහාරය නැරඹීමට ද රාජ්‍ය ලේකම්වරයා අමතක නොකළේය.

null
null
null
null
null
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>