ජෝන් කෙරී හෙට දිවයිනට – පාරවල් වැහෙන හැටි මෙන්න

null

අමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා දෙදින නිල සංචාරයක් සඳහා හෙට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.

විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ආරාධනයකට අනුව ජෝන් කෙරී මහතා මෙම සංචාරයේ නිරත වන අතර මෙය ඔහුගේ ප්‍රථම ශ්‍රී ලංකා සංචාරයයි.

එමෙන්ම අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයෙකු මෙවැනි නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණෙන්නේ 1972 වසරට පසුව වීම විශේෂත්වයකි.

ජෝන් කෙරී මහතාගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් හෙට හා අනිද්දා මාර්ග කිහිපයක රථ වාහන ගමනය සිමා වෙන බව පොලීසිය පවසයි.

රථ වාහන ගමනය සිමා වෙන මාර්ග පහත දැක්වේ…

null

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>