ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

null

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (08) වරෙන්තු නිකුත් කර තිබේ.

ඒ, අල්ලස් කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණ තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබියදී එය කඩ කිරීමට අදාළ නඩුවට අද පෙනී නොසිටීම හේතුවෙන්.

කෙසේ වෙතත් මේ වන විට පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ජපානයේ සංචාරයක නිරතව සිටි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>