ට්‍රැක්ටරයකට යට වීමෙන් එහි රියැදුරු මියගිය හැටි

null

රුවන්වැල්ල, මාහල්ල ප්‍රද්ශයේ වැඩ බිමකදී ට්‍රැක්ටර් රථයක් රියැදුරුට පාලනය කරගත නොහැකි වීමෙන් රථයේ රියැදුරු ජීවිතක්ෂයට පත් විය. අධික වේගයෙන් ධාවනය කල ට්‍රැක්ටර් රථය පාලනය කරගත නොහැකි වීමෙන් එය පෙරලි රථයේ රියදුරු එයට යටවී මෙලෙස මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ අරන්දල පාර පිල්දෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි උපාලි සේනානායක නමැති 59 හැවිරිදි පුද්ගලයෙකි.

අනතුරෙන් පසුව ඔහුව කඩිනමින් කරනවැල්ල රෝහලට රැගෙන යාමේදී එම කැබ් රථයද ලයිට් කණුවක වැදී අනතුරට පත්ව තිබෙන බව වාර්තා වේ.

සිද්ධිය වූ ස්ථානයේ ආරක්ෂිත කැමරාවක සටහන් වූ එම අනතුරේ දර්ශන පහතින්…

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>