30 May 2015
ට්රැක්ටරයකට යට වීමෙන් එහි රියැදුරු මියගිය හැටි
රුවන්වැල්ල, මාහල්ල ප්රද්ශයේ වැඩ බිමකදී ට්රැක්ටර් රථයක් රියැදුරුට පාලනය කරගත නොහැකි වීමෙන් රථයේ රියැදුරු ජීවිතක්ෂයට පත් විය. අධික වේගයෙන් ධාවනය කල ට්රැක්ටර් රථය පාලනය කරගත නොහැකි වීමෙන් එය පෙරලි රථයේ රියදුරු එයට යටවී මෙලෙස මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ අරන්දල පාර පිල්දෙණිය ප්රදේශයේ පදිංචිව සිටි උපාලි සේනානායක නමැති 59 හැවිරිදි පුද්ගලයෙකි.
අනතුරෙන් පසුව ඔහුව කඩිනමින් කරනවැල්ල රෝහලට රැගෙන යාමේදී එම කැබ් රථයද ලයිට් කණුවක වැදී අනතුරට පත්ව තිබෙන බව වාර්තා වේ.
සිද්ධිය වූ ස්ථානයේ ආරක්ෂිත කැමරාවක සටහන් වූ එම අනතුරේ දර්ශන පහතින්…