ඩී.එස් – මහානාම කි‍්‍රකට් තරඟය අතරතුර ගැටුමක්

null

කොළඹ එස්.එස්.සී ක‍්‍රිඩාංගණයේදි ඞී.එස්.සේනානායක විද්‍යාලය සහ මහානාම විද්‍යාලය අතර අද පැවති පාසල් කි‍්‍රකට් තරගයක් අතරතුර ගැටුමක් හටගෙන තිබේ.

තරගය ජය ගැනීමට ඞී.එස් ක‍්‍රීඩකයින්ට එක ලකුණක් පමණක් අවශ්‍යව තිබිය දී මහනාම ආධාරකරුවන් ක‍්‍රීඩා පිටියට ඇතුළු වී තරගයට බාධා කර තිබේ. එම අවස්ථාවේදී පාසල් දෙකෙහිම ක‍්‍රීඩාලෝලීන් අතර එම ගැටුම හටගෙන ඇත.

එය සමත කිරිම සඳහා පොලිස් කැරළි මර්දන ඒකකය ද කැඳවනු ලැබු අතර තුවාල ලැබුවන් දෙදෙනෙකු මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර සිටී.

කෙසේ වෙතත්, තරඟ තීරකවරුන් මෙහි ජයග‍්‍රහණය කොළඹ ඞී.එස්. සේනානායක විද්‍යාලයට ලබාදීමට තීරණය කළ බව ද වාර්තා වේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>