ඩුප්ලිකේට් “සිරිසේන” දවසකට ජනපති වූ හැටි

null

අද හින්දු පුවත්පත විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජයාරූපය ලෙසට යොදා ගෙන තිබුනේ පසුගිය ජනාධිපතිවරණයේදී ප්‍රතිවාදී මහින්ද රාජපක්ෂ පිල විසින් සිය මැතිවරණ ප්‍රචාරණය සදහා යොදා ගනු ලැබු “ඩුප්ලිකේටි සිරිසේන” ගේ ජයාරුපයයී.

ඔහු මැදමුලනේ ආර් සිරිසේන වන අතර ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සමාන පුද්ගලයෙකි. ඔහු ගිය ජනපතිවරණයට තරඟ කළ අතර සහාය දුන්නේ මහින්ද රාජපක්ෂ මහතාටය.

හින්දු පුවත්පත මගින් ශ්‍රී ලංකාවේ දේශපාලන තත්වය පිලිබඳ දීර්ඝ විග්‍රහයක් කොට තිබු අතර එම ලිපියට “හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සමග වත්මන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා” යනුවෙන් නම් කොට එක්කොට තිබුනේ පහත ඡායාරූපය වේ.

හින්දු පත්‍රයේ මේ වැරැද්ද ට්විටර් වෙබ් අඩවියෙන් නිවැරදි කිරීමට බ්‍රිතාන්‍ය ගුවන් විදුලි සේවයේ කොළඹ වාර්තාකරු අසාම් අමීන් පියවර ගෙන තිබේ. පසුව හින්දු පුවත්පත විසින් එම ඡායාරූපය ඉවත්කොට තිබුණි.

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>