තමා සේවය කළ යානයෙන්ම මිනී පෙට්ටියකින් ආ ගුවන් සේවිකාව

null

පසුගියදා දෝහා කටාර්හි කාන්තාර සංචාරයක යෙදී සිටියදී හදිසි අනතුරකින් මරණයට පත් වු ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ගුවන් සේවිකා අමෙන්ද්‍රා ඩි කෞව්ගේ මෘත දේහය දිවයිට රැගෙනවිත් තිබේ.

කාන්තාර චාරිකාවක නිරත වද්දී, ඔවුන් ගමන්ගත් ජීප් රථය පෙරලීමෙන් මෙම අනතුර සිදුව තිබෙන අතර ඔවුන් එරටේ සංචාරක නීති උල්ලංඝනය කරමින් එම සවාරිය ගොස් ඇති බව වාර්තා වේ.

කාන්තාර සංචාරයක නිරත වෙද්දී රියදුරාගේ පළපුරුද්ද අත්‍යවශ්‍ය බැවින් ඔවුන් සපයන රියදුරෙකු කැටුව යාම සිදු කල යුතුය. නමුත් අනතුරට පත්වූ මෙම පිරිස රැගත් ජීප් රථය පදවාගෙන ගොස් ඇත්තේ මියගිය අමෙන්ද්‍රා ඩි කෞව්ගේ පෙම්වතා වන හිලරි පෙරේරා ය. ඔහුද අනතුරෙන් තුවාල ලැබුවන් අතර සිටි.

මෙලෙස හදිසි අනතුරකින් මරණයට පත් වූ ඇය පසුගිය 30 වැනිදා රාත්‍රියෙ කටාර් සිට ශ්‍රී ලංකාව බලා ධාවනය වීමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට අයත් යූ.එල්. 218 ගුවන් යානයේ ගුවන් සේවිකාවක් ලෙස සේවය කළාය.

ඇයගේ දේහය දිවයිනට ගෙන ආ ඡායාරූප පහතින් බලන්න.

null
null
null

pics – නෙත් නිව්ස්

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>