තම දරුවා සමග ගංජා රැගෙන ගිය කතක් දැලේ

null

අවුරුදු 7 ක තම පුතුද රැගෙන ගංජා කිලෝග‍්‍රෑම් 3 ක් ප‍්‍රවාහනය කරමින් සිටි 37 හැවිරිදි කාන්තාවක් බස් රථයක් තුළදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

හම්බේගමුව සිට බලන්ගොඩ දක්වා ගමන් කරමින් තිබු බස් රථයක් හදිසි පරික්‍ෂාවකට ලක් කළ අවස්ථාවේ දී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

සැකකාරියගේ ගමන් මල්ලේ තිබී මෙම ගංජා තොගය හමුවී ඇති අතර මෙම කාන්තාවගෙන් කරන ලද ප‍්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී අත්තේ ඇය මේවා හම්බේගමුවෙන් ලබාගෙන ඒවා මිනුවන්ගොඩ දක්වා රැගෙන යමින් තිබූ බව ය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>