තරඟයේ ජය එංගලන්තයට

null

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකාව අතර පැවති පස්වන එක්දින තරඟය කඩුළු 05 කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම අද (11) සමත් විය.

ඊයේ දිනයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කුමාර් සංගක්කාර ලබාගත් ලකුණු 91ද ඇතුළුව පන්දුවාර 49දී සියලුදෙනා දැවී ලකුණු 239ක් ලබාගත්තේය.

ඉන්පසුව එංගලන්ත ඉණිම ක්‍රීඩා කිරීමට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් දෙවන ඉණිම අද පස්වරු 2.30ට ආරම්භ විය.

එහිදී එංගලන්ත කණ්ඩායමේ ජෝයි රූට් ‍නොදැවී ලකුණු 104ක් ලබා ගනිමින් එංගලන්ත කණ්ඩායමේ ජයග්‍රහණය කරා ගෙන ගියේය.

ඒ අනූව ඔවුන් පන්දුවාර 49.1දී ජය වාර්තා කළ අතර තරඟ 7කින් සමන්විත එක්දින තරඟාවලිය 3ට 2ක් බවට පත් කර ගැනීමට එංගලන්තය සමත් විය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>