තරඟයේ ජය පකිස්ථානයට

null

ශ්‍රී ලංකාවට එරෙහිව ඊයේ (19) පැවැති තරඟයෙන් ලකුණු 135ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට පකිස්ථානු කණ්ඩායම සමත් විය.

පළමුව පන්දුවට පහරදුන් පකිස්ථානය ලකුණු 316ක් ලබාගත් අතර ශ්‍රී ලංකා පිළට සියලුදෙනා දැවී ලබාගත හැකිවුයේ පන්දුවාර 41.1කදී ලකුණු 181ක් පමණි.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් ලහිරු තිරිමාන්න ලකුණු 56ක් රැස්කළ අතර සෙසු පිතිකරුවන් අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගැනීමට පකිස්ථානු පන්දු යවන්නන් සමත් විය.

ඒ අනුව සංචාරක පාකිස්තාන කණ්ඩායම තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය 2-1ක් ලෙස පෙරමුණ ගැනීමට සමත්විය.

කෙත්තාරාම පිටියේ ඉතිහාසයේ කෙදිකවත් ලකුණු 300 සිමාව හඹාගොස් තරගයක් ජයගෙන නොමැත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>