තරුණයෙක් කපාකොටා ඝාතනය කරලා

null

ගාල්ල, කලේගාන හන්දියේදී ඊයේ (07) සවස 6.50ට පමණ තරුණයෙකු ඉතා අමානූෂික ලෙස කපා කොටා ඝාතනය කර තිබේ. පොලිසිය විසින් සොයාගත් ඔහුගේ මළසිරුර කරාපිටිය රෝහලේ තබා ඇති බව සඳහන්.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ගාල්ල වැකුණගොඩ ප‍්‍රදේශයේ පදිංචි 26 වැනි වියේ පසු වූවෙක්.

ඝාතනයට හේතුව පැරණි අමනාපයක් බව මූලික විමර්ශනවලින් හෙළිව තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් පොද්දල පොලීසිය පරීක්ෂණ ක්‍රියාත්මක කරයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>