තරුණියකට බලපෑම් කල චීවරධාරියා අත්අඩංගුවට

null

මහවැව – කුඩාවැව ප්‍රදේශයේ වයස අවුරුදු 23 ක් වන තරුණියකට ප්‍රේම සම්බන්ධතායවක් සම්බන්ධ යොජනාවක් කරමින් තර්ජනය කළ බව කියන චීවරධාරියෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව හිරු නිව්ස් වාර්තා කරයි.

අදාල චීවරධාරියා මහවැව – කුඩාවැව ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කරමින් සිට ඇති අතර ඊයේ (28) ප්‍රදේශයේ නිවසකට ගොස් එම නිවසේ සිටි තරුණියකට තමන් සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන යන ලෙස බලපෑම් කර ඇත. තරුණියගේ විරෝධය හමුවේ අවදි වී ඇති වැඩිහිටියන් චීවරධාරියාව අල්ලාගෙන පොලීසියට බාර දී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>