තරුණියෝ මහින්ද එක්ක සෙල්ෆි ගත්ත හැටි

null

ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරික ඩබිලිවි. විනිල් මහතාගේ දියණියගේ විවාහ උත්සවය පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදි පැවැත්විණි.

එහිදී මනාලයාගේ පාර්ශ්වයෙන් මහින්ද රාජපක්ෂ හිටපු ජනපති ද, මනාලියගේ පාර්ශ්වයෙන් වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන ද සාක්ෂිකරුවන් ලෙස අත්සත් තැබූහ.

මෙම විවාහ උත්සවය සදහා පැමිනි වත්මන් ජනාධිපති හා හිටපු ජනාධිපතිවරයා අතර කිසිදු කතා බහක් සිදු නොවුණු බව වාර්තා වේ. විවාහයේ සාක්ෂිය සදහා අත්සන් තැබිමෙන් පසු එම මොහතේම වත්මන් ජනාධිපතිවරයා එයින් පිටවගොස් ඇත්තේ තවත් විවාහයක සාක්ෂියක් සදහා අත්සන් තැබීමට නියමිතව ඇතැයි පවසමින්ය.

කෙසේ වෙතත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විනාඩි 45 ක කාලයක් පමණ මංගල උත්සවයේ රැදි සිට ඇති අතර එහිදී තරුණියන් ඔහු සමග සෙල්ෆි ඡායාරූප ලබාගැනීමට ද කටයුතු කර තිබේ.

එම ඡායාරූප පහතින්…

null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>