තවත් දරුවෙකු දියේ ගිලී අතුරුදහන්

null

දඹුලූ ඔයේ දියනෑමට ගිය වයස අවුරුදු දෙකක කුඩා පිරිමි දරුවෙකු දියේ ගිලී අතුරුදන් වී තිබෙන බව පොලිසිය පවසයි.

ඊයේ (14) පස්වරුවේ සිය මව සහ මිත්තණිය සමග දඹුලූඔයට දියනෑමට ගිය අවස්ථාවේ මෙම දරුවා අතුරුදන්ව තිබේ.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ වාලච්චේන ප‍්‍රදේශයේ පදිංචි දරුවෙකු වන අතර ඔහු ඊයේ කැකිරාව හෝරාපොල ප‍්‍රදේශයේ තම සීයාගේ නිවසට පැමිණි අවස්ථාවේ මෙලෙස අතුරුදන්ව ඇත.

දරුවාගේ සිරුර සොයා පොලිසිය සහ කිමිදුම්කරුවන් මෙහෙයුම් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>