ත්‍රස්තවාදීන් විනාශ කළ බාමියන් බුද්ධ ප්‍රතිමාව නැවත මතුවූ හැටි

null

2001 වසරේදී ලොව පුරා බෞද්ධ ජනතාවගේ සිත් සසල කරමින් ඇෆ්ගනිස්ථානයේ පිහිටි බාමියන් බුද්ධ ප්‍රතිමා විනාශ කිරීමට තලෙයිබාන් ත්‍රස්තවාදීන් කටයුතු කරනු ලැබුවේය.

අඩි 115 ක් සහ 174 ක් උසින් යුත් බාමියන් බුදු පිළිම ඇෆ්ගන් තලේබාන් ත‍්‍රස්තවාදීන් ඩයිනමයිට් යොදා පුපුරුවා හරින ලදී.

එලෙස විනාශ කරන ලද බාමියන් නිම්නයේ යෝධ බුද්ධ ප‍්‍රතිමා පරිගණක තාක්ෂණය සහ ලේසර් කිරණ යොදා ගනිමින් ප‍්‍රති නිර්මාණය කිරීමට චීන යුවළක් සමත් ව තිබේ. ජැන්සොන් යූ සහ ලියෑන් හූ නමැති මේ යුවළ සහ ඔවුන්ගේ කණ්ඩායම මෙම කටයුත්ත සඳහා ඇෆ්ගන් රජයේ අවසරය ලබාගෙන ඇත.

පහතින් දැක්වෙන්නේ එලෙස ආලෝකමත් කරන ලද බුද්ධ ප්‍රතිමාවේ ඡායාරූපයි…

null
null

null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>