ත්‍රිරෝද රියක් අනතුරට ලක්කර බසයක් පලායන අයුරු – video

null

කුරුණෑගල – මැල්සිරිපුර ප්‍රදේශයේ අපරීක්ෂාකාරී අයුරින් ධාවනය කල බස් රථයක් හේතුවෙන් සිදුවූ අනතුරක් සි.සී.ටී.වී. කැමරාවක සටහන්ව තිබුණි.

මෙම අනතුරින් ත්‍රිරෝද රියේ ගමන්ගත් පුද්ගලයින් පස් දෙනෙක් තුවාල ලබා තිබෙන අතර පොලිස් කොස්තාපල්වරයෙකු හා 8 හැවිරිදි දරුවෙකු ද ඒ අතර වේ.

සිද්ධිය සම්බන්ධයෙන් බස් රියැදුරා අත්අඩංගුවට ගෙන තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>