19 Jan 2015
ත්රිරෝද රියක් අනතුරට ලක්කර බසයක් පලායන අයුරු – video
කුරුණෑගල – මැල්සිරිපුර ප්රදේශයේ අපරීක්ෂාකාරී අයුරින් ධාවනය කල බස් රථයක් හේතුවෙන් සිදුවූ අනතුරක් සි.සී.ටී.වී. කැමරාවක සටහන්ව තිබුණි.
මෙම අනතුරින් ත්රිරෝද රියේ ගමන්ගත් පුද්ගලයින් පස් දෙනෙක් තුවාල ලබා තිබෙන අතර පොලිස් කොස්තාපල්වරයෙකු හා 8 හැවිරිදි දරුවෙකු ද ඒ අතර වේ.
සිද්ධිය සම්බන්ධයෙන් බස් රියැදුරා අත්අඩංගුවට ගෙන තිබේ.