ත්‍රීරෝද රථ අනතුරෙන් කුඩා දැරියක් මරුට

null

දෙණියාය, ගල්දොල ප්‍රදේශයේ ආයුර්වේද රෝහල අසළ දී ලොරි රථයක් ත්‍රී රෝද රථයක ගැටීමෙන් සිදුවු අනතුරකින් කුඩා දැරියක මියගොස් තිබේ.

ඊයේ (30) පස්වරුවේ මෙම රිය අනතුර සිදුව ඇති අතර ත්‍රිරෝද රථයේ ගමන් ගත් කාන්තාවන් තිදෙනෙක්, වයස අවුරුදු 2ක දරුවෙක් සහ රියදුරා තුවාල ලබා ඇත.

තුවාල ලැබුවන් ගෙන් එක් අයෙකු මාතර මහ රෝහලට සහ අනෙක් දෙදෙනා කරාපිටිය ශික්ෂණ රෝහට ඇතුළත් කර තිබෙන අතර ඉන් බරපතල තුවාල ලැබූ කුඩා දැරිය මියගොස් තිබේ.

මියගිය දැරිය වයස අවුරුදු තුනහමාරක් පමණ වන වරල්ල, හොරගල ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු බව මොරවක පොලිසිය පවසයි.

null
null
null
null

pics – නෙත් නිව්ස්

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>