04 Dec 2014
ත්රී රෝද රියෙහි සිරවී අභිරහස් ලෙස මියගිය පුද්ගලයා
පිටකෝට්ටේ පිහිටි අවන්හලක් ඉදිරිපිට ත්රිරෝද රථ රියැදුරුවරයෙකු එම රථයේම මියගොස් සිටියදී ඊයේ (03) පොලිසිය විසින් සොයාගෙන තිබේ.
එම පුද්ගලයා ත්රී රෝද රියෙහි ආධාරකයක සිරව සිට ඇති අතර මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ඡයාරූප – හිරු/ලංකාදීප