ත්‍රී රෝද රියෙහි සිරවී අභිරහස් ලෙස මියගිය පුද්ගලයා

null

පිටකෝට්ටේ පිහිටි අවන්හලක් ඉදිරිපිට ත්‍රිරෝද රථ රියැදුරුවරයෙකු එම රථයේම මියගොස් සිටියදී ඊයේ (03) පොලිසිය විසින් සොයාගෙන තිබේ.

එම පුද්ගලයා ත්‍රී රෝද රියෙහි ආධාරකයක සිරව සිට ඇති අතර මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

null
null
null

ඡයාරූප – හිරු/ලංකාදීප

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>