තාජුඩීන් භුමිදාන කළ සුසාන භූමියට පොලිස් ආරක්ෂාව

null

හිටපු රගර් ක‍්‍රීඩක වසීම් තාජුඞීන්ගේ දේහය භූමිදාන කළ දෙහිවල පිහිටි සුසාන භූමියට පොලිස් ආරක්ෂාව යොදවා තිබෙන බව නෙත් නිව්ස් වාර්තා කරයි.

පොලිසිය සඳහන් කළේ දෙහිවල කළුබෝවිල පල්ලිය පාරේ අදාළ සුසාන භූමිය පිහිටා ඇති බවයි. 2012 වසරේ නාරාහේන්පිට උද්‍යාන පාරේදී ගිනිගත් මෝටර් රථය තුළ තිබූ ඔහුගේ මළ සිරුර හමුවිය.

අදාළ මරණය හදිසි අනතුරකින් සිදුනොවූවක් බව රහස් පොලිසිය මීට පෙර අධිකරණයට දැනුම් දුන්නේය. එමෙන්ම ඔහු ඝාතනයට පෙර කෲර වධහිංසා වලට ලක්ව ඇති බවද මරණ පරීක්ෂණයේදී හෙළිවී ඇත.

මේ පිළිබඳව පෙර පළවූ සවිස්තරාත්මක ලිපිය පහතින්…

තාජුඩීන් ඝාතනයට පෙර කෲර වධ හිංසාවන්ට ලක්වෙලා

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>