තාප්පයක් කඩා වැටී කුඩා දැරියක් මරුට

null

පසුගිය දින කිහිපය තුළම කුඩා ළමයින් හදිසි අනතුරුවලින් මියයෑමේ පුවත් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තාවිය. තවත් එවැනි පුවතක් වාර්තා වන්නේ රාගම – මහර නුගේගොඩ ප්‍රදේශයේන ය.

ඉදිකරමින් පවතින තාප්පයක් වයස අවුරුදු 5 ක් පමණ වූ දැරියකගේ ඇඟ මතට කඩා වැටීම හේතුවෙන් දැරිය මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ දැරිය ඉදිකරමින් පවතින තාප්පයක් අසලින් මව සමඟ ගමන් කිරීමේදී තාප්පයේ එල්ලීමට ගොස් එය ඇඟ මතට පෙරළී මෙම අනතුර සිදුව ඇති බවයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>