තාර ටැංකියකට වැටුණු දරුවන් 2කු බේරාගැනේ

null

චීනයේ සිචුවාන් ප්‍රාන්තයෙන් තාර පිරවූ ටැංකියකට වැටුණු කුඩා දරුවන් දෙදෙනෙකු බේරාගැනීමට එරට ගිනි නිවන හමුදාව සමත්ව තිබේ.

මෙම දරුවන් දෙදෙනා තාර ටැංකිය මත සෙල්ලම් කරමින් සිටින විට සිදුවූ අතපසු වීමක් හේතුවෙන් අඩි 24ක් පමණ ගැඹුරු තාර ටැංකියට වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දරුවන් දෙදෙනාගේ හිස පමණක් පිටත තිබී ඇති අතර ශරීරය තාර වලට ඝනවී තිබී ඇත. මෙම දරුවන් දෙදෙනා මරණයෙන් ගැලවී ඇත්තේ වාසනාවකටය.

පසුව ගිනි නිවන හමුදාව විසින් තාර වල ඝනකම බාල කිරීමට ඩීසල් මිශ්‍ර කර එම දරුවන් දෙදෙනා බේරා ගෙන තිබේ.

මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ 6 හැවිරිදි Jian Chia සහ 8 හැවිරිදි Yuan Yu නැමති දරුවන් දෙදෙනාය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>