තිස්සමහාරාමයට සුළු භූ කම්පනයක්

null

තිස්සමහාරාම, කිරින්ද ප්‍රදේශයේ අද සුළු භූ චලනයක් හටගෙන තිබෙන බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කරයි.

අද පෙරවරු 9.20ට පමණ මෙම සුළු භූ චලනය සිදුව ඇති බවට වාර්තා වන අතර ඉන් කිසිවෙකුට අනතුරක් සිදුව නොමැත.

මේ හේතුවෙන් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සදහන් කළේ ප‍්‍රදේශවාසීන් අනිසි බියක් ඇති කර නොගත යුතු බවයි. කෙසේවෙතත් අදාළ භූ කම්පනය සිදුවූ ස්ථානය හෝ එහි ප‍්‍රබලත්වය තවමත් තහවුරු කිරීමට නොහැකි බවද ඔවුන් පවසයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>