තිස්ස අත්තනායක නෙරපීම වැරදියි – ශ්‍රේෂ්ඨාධිකරණය

null

එ.ජා.ප. හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපාහැරීමේදී නියමිත ක්‍රියාමාර්ග ගෙන නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පවසයි.

එය ස්වභාවික යුක්ති මූලධර්මයට පටහැනි යැයි ද එසේම ඒ සඳහා නිසි ක්‍රමවේදය අනුගමනය කර තැතැයිද අධිකරණය දැනුම් දී තිබේ.

පසුගිය දින තමා පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන්නැයි එ.ජා.ප. හිටපු ලේකම්වරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කරන ලදී.

තිස්ස අත්තනායක මහතා පසුගිය ජනපතිවරණ සමයේදි එජාපයෙන් ඉවත්ව එවකට පැවැති සන්ධාන ආණ්ඩුවට එක්වූ අතර ඔහුට සෞඛ්‍ය ඇමැතිකමද හිමි විය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>