තෙවන තරගයේ ජය එංගලන්තයට

null

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ තෙවැනි තරගය ඊයේ (03) සුරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී පැවැත්විය.

වර්ෂාව හේතුවෙන් පන්දුවාර 35ට සීමාවූ මෙම තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8කට ලකුණු 242ක් ලබා ගන්නා ලදී.

කුමාර් සංගක්කාර 63 / ළහිරු තිරිමාන්න 62 / ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 36 වශයෙන් ලබාගන්නා ලදී.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල එංගලන්ත කණ්ඩායමට ඩක්වත් ලූවිස් න්‍යායට අනුව ඕවර 35 යේදී ලකුණු 236 ක ඉලක්කයක් සම්පූර්ණ කිරීමට බාර විය.

එහිදී ඔවුන් ලකුණු 236 ක ඉලක්කය ඕවර 33.4 කදී කඩුලූ 5 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් වූහ.

මුයින් අලී 58 / ජෝස් බට්ලර් 55 / ජෝ රූට් 48 වශයෙන් ලකුණු ලබාගන්නා ලදී.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>