දඹුල්ලේ මුස්ලිම් කඩයකදී අතවරයට ලක්වූ තරුණිය කතා කරයි

null

දඹුල්ල රෙදිපිළි සාප්පුවක ෆිට් ඕන් කුටියක් තුලදී තරුණියකට අතවර කිරීමට එම සාප්පුවේ සේවකයකු උත්සහ කිරීමේ සිද්ධියට විරෝධය පාමින් දඹුල්ලේ ව්‍යාපාරිකයින් විරෝධතාවක නිරත වී සිටී. මේ හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයද පැයක කාලයකට වසා දැමුනා.

මෙම අවස්ථාවට දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත සහ විපක්ෂ නායක තිස්ස බණ්ඩාර ඒකනායක මහත්වරුද සහභාගීව සිටියහ.

සිද්ධියට සම්බන්ධ බව කියන අයි.ඊ.මොහොමඞ්, එස්.එම් ෆාරුක්, එච්.එම් මාහීර්, එස්.එම් රිසානාස් සහ එස්.එම් සාහීර්පුද්ගලයින් පස් දෙදෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන විසි දෙවනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ.

අතවර තැතකට ලක්වූ තරුණිය මාධ්‍ය අමතා සිද්ධිය විස්තර කර තිබුණේ පහත පරිදිය.

“එයා කිව්වා උඩට යන්න කියල.ඊට පස්සෙ මං උඩට ගියා. උඩට ගිහාම කිව්වා ඕකෙන් ෆිටොන් කරලා බලන්න කියලා.ඊට පස්සෙ මං ෆිටොන් කරන්න පල්ලෙහා පුළුවන් නිසා ඇහුවම කිව්වා ඒකෙ එක්කෙනෙක් ඉන්නව කියල..ඒකෙ ඇත්තටම හිටිය.පස්සෙ මං ෆිටොන් කරලා යළුවට පෙන්නන්න බලනකොටම එයා එකපාරටම මගේ ඇග පහතින් අතදැම්මා…

ඊට පස්සෙ ගැහුවා..මං පල්ලෙහාට දුවගෙන ආවා. මං කිව්වා මං තමුසෙට එකපාරයි සමාව දෙන්නෙ…කියල..ඇතුලට කියන්නද ජොබ් එක නැති කරගන්නවද කියල ඇහුවම කිව්වා අනේ කියන්න එපා කියල..”

null
null
null
null
null

Comments

comments

Comments

  1. By සෝමේ අය්ය

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>