දරුවා සහ අනියම් සැමියා සමඟ කතක් දුම්රියට පනී

null

කාන්තාවක්, තම වයස අවුරුදු එකක් වූ දරුවා සහ තවත් පිරිමි පුද්ගලයෙකු සමඟ බම්බලපිටිය රජයේ මහල් නිවාස සංකීර්ණය අසළ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවනය වූ දුම්රියකට පැන ඊයේ (13) රාති‍්‍රයේදී දිවි නසාගෙන තිබේ.

ඊයේ රාත‍්‍රී 09.00ට පමණ තමන් වෙත මෙම සිද්ධිය වාර්තා වී ඇති අතර මියගොස් ඇත්තේ මොරටුව – ලූනාව ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි කාන්තාවක් සහ 38 වැනි වියේ පසුවන පුද්ගලයෙකි.

ඔවුන් දෙදෙනා අතර අනියම් සම්බන්ධයක් ද පැවති තිබෙන බව විමර්ශනවලින් හෙලිව ඇත.

මිය ගිය බිළිඳා අදාල කාන්තාවගේ පුතණුවන් බවද ඔහුගේ වයස අවුරුද්දක් පමණ බවද පොලිසිය විසින් තහවුරු කර ගැනුණා.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>