දළදා මාළිගය ඉදිරිපිට පාර අරිනවාට අස්ගිරි මහානාහිමිගේ විරෝධය

null

මහනුවර ශි‍්‍ර දළදා මාළිගය ඉදිරිපිට මාර්ගය විවෘත කිරීම සම්බන්ධයෙන් අස්ගිරි මහානායක අතිපූජ්‍ය ගලගම ශී‍්‍ර අත්ථදස්සී හිමියන් නැවත විරෝධය පළ කර තිබේ.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ එම මාර්ගය විවෘත කිරීම දළදා වහන්සේට කරන අගෞරවයක් බවයි.

උන්වහන්සේ ඒ බව පැවසුවේ මාධ්‍යයට විශේෂ ප‍්‍රකාශයක් කරමින්.

එහිදී අස්ගිරි මහානායක අතිපූජ්‍ය ගලගම ශී‍්‍ර අත්ථදස්සී හිමියන් සඳහන් කළේ මහනුවර ශි‍්‍ර දළදා මාළිගය ඉදිරිපිට මාර්ගය විවෘත කිරීමට කිසිසේත් ඉඩ ලබා නොාදන බවයි.

මෙම පාර විවෘත කිරීම සම්බන්ධයෙන් අස්ගිරි හා මල්වතු විහාර වල ස්වාමින් වහන්සේලා මත දෙකක නොසිටින බවද උන්වහන්සේ කියා සිටියේය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>