දැන් ඉන්නේ මහා ප්‍රඥාවන්ත අගමැතිවරයෙක්

null

මහා ප්‍රඥාවන්ත අගමැතිවරයෙකු රටට බිහි වී ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා මහතා පවසයි.

ඊයේ (09) අස්ගිරි පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සී නාහිමියන් බැහැදැකීමට ගිය අවස්ථාවේ හෙතෙම මේ බව සඳහන් කර ඇත.

අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට තමන් අත්සන් නොකළ බවද ඔහු පවසා ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>