දැන් වැඩිපුරම Sex වීඩියෝ බලන්නේ තරුණියන්ලු

null

මිට පෙර සිදුකරන ලද සමීක්ෂණ කිහිපයකදී අහන්නට දකින්නට ලැබුනේ ලිංගික දර්ශන ඇතුළත් වෙබ් අඩවි නැරඹීමට පිරිමි පාර්ශවයේ උනන්දුව වැඩි බවයි.

කෙසේ වෙතත් නවතම සමීක්ෂණයකට අනුව ලිංගික දර්ශන අන්තර්ගත වීඩියෝපට නරඹන බොහෝමයක් තරුණියන් බව හෙළිව තිබේ.

එම සමීක්ෂණයට අනුව ලිංගික දර්ශන අන්තර්ගත ලොව දැවැත්තම වෙබ් අඩවිවලට ප්‍රවේශවන හතරදෙනෙක්ගෙන් අනිවාර්යෙන්ම එක්අයකු කාන්තාවක බවත්, මේ අතරින් විශාල පිරිසක් වයස අවුරුදු 35 ට වඩා අඩු බවත් තහවුරු වී තිබේ.

මේ අතරින් සියයට 24 ක පිරිසක් ලිංගික දර්ශන අන්තර්ගත වීඩියෝපට නැරඹීම සඳහා සිය වෙබ් අඩවිය භාවිත කරනු ලබන බවත්, එය බිලියන 78 ක පමණ ප්‍රමාණයක් බවත් “පෝන්හබ්” වෙබ් අඩවිය සිදු කළ සමීක්ෂණයකින් හෙළිවී ඇත.

මෙම වීඩියෝපට නැරඹීම සඳහා ඔවුන් වඩාත් කැමැත්තෙන් භාවිත කරන්නේ ජංගම දුරකථන බවත්, කාන්තාන් සඳුදා දිනයේදී මෙම වීඩියෝ පට බහුලව නරඹන බවත් රාත්‍රී 11න් පසුව එය වැඩි බවත් තහවුරු වී තිබේ.

විශේෂත්වය වන්නේ මෙහිදී කාන්තාවන් බහුලව සොයා තිබෙන වචනය නම් කිම් කාර්ඩේෂියන් වීමයි.

(දෙරණ ගොසිප් ඇසුරිනි)

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>