දිනිදු පුතු ජනපති හමුවෙයි

001
ගල්ගමුව – මීගලෑව ප‍්‍රදේශයේදී පැහැරගැනීමට ලක්වී සොයාගන්නා ලද දිනිඳු යශේන් දරුවා සිය දෙමව්පියන් සමඟ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී තිබේ.

ඊයේ (3) අරලියගහ මන්දිරයේදි මෙම හමුව සිදුවි ඇත.

එහිදී දිනිදුගේ සුව දුක් විමසූ ජනාධිපතිවරයා ඔහුට තිළිණයක් ද ප්‍රදානය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා මෙම අවස්ථාවට සහභාගී වී ඇති බව වාර්තා වෙයි.

002

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>