දින සියයේ කළ නොකළ වැඩ මෙන්න

null

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් දින 100යේ වැඩ පිළිවෙලක් හඳුන්වා දෙන ලදී. එමගින් ජනතාවට දින 100කින් ඉටු කරන පොරොන්දු කිහිපයක් ලාබා දුනි.

මෙම දින සියයේ වැඩසටහන 2015 ජනවාරි 10 වැනිදා ආරම්භ කළ අතර එය අප්‍රේල් 23 වැනිදායින් අවසන් විය.

ඒ අනුව ක්‍රියාත්මක කළ වැඩ සටහන් 100 න් 45 ක් මේ වන විට ක්‍රියාත්මක කර අවසන් බව ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සදහන් කර ඇත්තේ තවත් වැඩසටහන් 51 ක් අවසන් මට්ටමේ පවතින බවයි.

දින 100 යේ ප්‍රගතිය පිලිබඳ වීඩියෝවක් පහතින් දැක්වේ…

තවද දින 100 යේ වැඩ පිළිවෙල යටතේ කළ නොකළ වැඩ පහත වෙබ් අඩවියෙන් අධ්‍යයනය කළ හැක…

http://100days.lk

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>