දිමුත් තෙවැනි ශතකය වාර්තා කරයි

null

කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟය අද ගාල්ල ක්‍රීඩාංගණයේදී ආරම්භ විය. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදීම තෝරාගන්නා ලදී.

එහිදී සිය තෙවැනි ටෙස්ට් ශතකය වාර්තා කිරීමට දිමුත් කරුණාරත්න සමත්විය.

අද දිනයට තරඟය නතර කරනවිටදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 2ක් දැවී ලකුණු 250ක් ලබා සිටියේය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>