දිමුත් වෙනුවට කුසල් කණ්ඩායමට කැඳවයි

null

ශ්‍රී ලංකා පිතිකරු දිමුත් කරුණාරත්න ලෝක කුසලාන කි‍්‍රකට් තරඟාවලියේ පුහුණුවීම් අතරතුර අද (05) දිනයේදී සුලැඟිල්ලේ බිඳීයාම හේතුවෙන් ලෝකකුසලානයෙන් ඉවත්වන බවට වාර්තා වේ.

මේ හේතුවෙන් කුසල් ජනිත් පෙරේරා, අතිරේක ක්‍රිඩකයෙකු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට කැඳවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මේ පිළිබඳව ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ තාක්ෂණික කමිටුව වෙතද දැනුම් දී ඇති බවත්, කුසල් ජනිත් පෙරේරා ඕස්ටේ‍්‍රලියාව වෙත පිටත් කර යැවීමට සූදානම් බවත් එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

මෙවර තරඟාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම ආබාධ වලට ලක්වීම නිසා වෙනත් ක්‍රීඩකයින් ආදේශ කිරීමට සිදුව තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>