දියණියගේ උදළු පහරින් පියා මරුට

null

හොරණ – කයිකාවල ප‍්‍රදේශයේදී දියණිය පියාට උදැල්ලකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියක් වාර්තා වේ. පුද්ගලික ආරවුලක් මුල් කරගෙන මෙම ඝාතනය සිදුවී ඇති බව පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ කයිකාවල ප‍්‍රදේශයේම පදිංචිකරුවෙකු වන 66 හැවිරිදි පුද්ගලයෙකි.

මෙම සිද්ධියට සැක පිට දියණියත් ඇගේ සැමියාත් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>