දුපතකින් හමුවුණේ මැලේසියානු යානය බව තහවුරු වෙයි

null

මැඩගස්කරය ආසන්නයේ ලා රියූනින් වෙරළ තීරයේදී සොයාගත් යානා කොටස අතුරුදන් වූ එච්.එම්. 370 මලයාසියා ගුවන් යානයේ කොටසක් බව මලයාසියා අගමැතිවරයා අද විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.

මැලේසියානු අගමැති නජීබ් රසාක් රූපවාහිනිය ඔස්සේ ප්‍රකාශයක් කරමින් මෙම කොටස මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 යානයේ බව අනාවරණය කරනු ලැබු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අන්තර්ජාතික විශේෂඥ කණ්ඩායමක් විසින් මේ පිළිබඳව තහවුරු කර තිබේ.

2014 මාර්තු මස 08 දා මලයාසියාවේ සිට චීනයේ බීජිං නුවර බලා පියාසර කරමින් සිටිය දී 239 දෙනකු යානය අතුරුදන්විය.

අතුරුදන් යානයේ බවට තහවුරු කරගෙන ඇති පියාපත් කොටස

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>