දෙරණ ඩ්‍රීම් ස්ටාර් කිරුළ ජනිත්ට

null

ජනප්‍රිය රියැලිටි වැඩසටහනක් වන දෙරණ ඩ්‍රීම් ස්ටාර් හය වන තරඟයේ කිරුළ දිනා ගැනීමට ජනිත් ඉද්දමල්ගොඩ සමත් විය. එම අවසන් මහා තරඟය ඊයේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.

අවසන් මහා තරගයට තරගකරුවන් තිදෙනෙකු තේරී පත්වුණු අතර ඒ ජනිත් ඉද්දමල්ගොඩ, චිත්රූ පාඨලි සහ යශෝදා ප්‍රියදර්ශනී යන යයි.

මොවුන් අතරුන් විනිශ්චය මණ්ඩලයේ සහ ප්‍රේක්ෂක මනාප ඔස්සේ කිරුළ දිනාගැනීමට ජනිත් ඉද්දමල්ගොඩ සමත්වුණු අතර යශෝදා ප්‍රියදර්ශනී දෙවන ස්ථානයත්, චිත්රූ පාඨලි තුන්වන ස්ථානයත් ලබාගත්හ.

ජයග්‍රාහකයාට නවීන පන්නයේ මෝටර් රථයක් ඇතුළු රුපියල් ලක්ෂ ගණනක ත්‍යාග හිමිවු අතර දෙවන සහ තෙවන ස්ථාන ලැබූවන්ට ද වටිනා ත්‍යාග හිමිවිය.

null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>