දෙරණ වාදපිටිය අතරතුර නැගිටගිය ඇමති මහින්දානන්ද

null

දෙරණ ටීවී ඔස්සේ විකාශය වන වාදපිටිය වැඩසටහනට ඊයේ (03) සහභාගිවූ ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා එම වැඩසටහන විකාශය වන අතරතුර නැගිට ගියේ ප්‍රේක්ෂකයකුගේ දුරකථන ඇමතුමක් හේතුවෙන් තමන්ට අපහස වූ බව පවසමිනි.

අදාල දුරකථන ඇමතුම දුන් පුද්ගලයා තමන්ට අපහස කල බව පවසමින් ඊයේ රාති‍්‍ර 12.00 ට පමණ අමාත්‍යවරයා මිරිහාන පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් කර ඇති බවද සඳහන්.

එම පුද්ගලයා පිලිබඳ විමර්ශනයක් කරන ලෙසත්, ඔහුට විරුද්ධව අපහස නඩුවක් පැවරීමට තමන් පියවර ගන්නා බවත් මහින්දානන්ද ඇමතිවරයා පවසා ඇත.

එම වැඩසටහන අතරතුර ඇතිවූ සිද්ධිය පහතින්.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>