දෙවන තරඟයේ ජය ශ‍්‍රී ලංකාවට – ඩිල්ෂාන් 116

null

නවසීලන්තයට එරෙහිව පැවති දෙවන එක්දින තරඟය කඩුලූ 6 කින් ජය ගැනීමට ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායම අද සමත්විය.

තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේදී සියල්ලන් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 248. එහිදී බ්‍රෙන්ඩන් මැකලම් ලකුණු 117 ලබාගන්න ලදී.

ලකුණු 249 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ‍්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 47යි පන්දු 4 කදී කඩුලූ 4 ක් පමණක් දැවී ලකුණු 252 ක් ලබා ගනිමින් තරඟයේ ජය වාර්තා කළේය.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කල තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 116ක් ලබාගත්තේය.

තරංග 7කින් සමන්විත එක්දින තරඟාවලියේ එකට එකක් ලෙස දෙපිලම මේ වනවිට සම තත්ත්වයේ පසුවෙයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>