දෙවන T20 තරඟයේ ජය ඉන්දියාවට

null

ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමින් දෙරට අතර පැවැති දෙවැනි විස්සයි20 තරගයෙන් ලකුණු 69ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (12) සමත්විය.

රංචි පිටියේ පැවැති තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම 196ක් රැස්කළේය.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගත හැකිවුයේ ලකුණු 127කි.

එම ලකුණු සංඛ්‍යාව ලබා ගැනීමේදී කඩුලු 9ක් බිඳ වැටුණු අතර චාමර කපුගෙදර ලකුණු 32ක්, දිනේෂ් චන්දිමාල් ලකුණු 31ක් හා මිලින්ද සිරිවර්ධන නොදැවී ලකුණු 28ක් වශයෙන් ලබා ගැනීමට සමත් විය.

මෙම තරඟාවලියේ පළමු තරඟයෙන් ශ්‍රී ලංකාව ජයග්‍රහණය් ලබා ගන්නා ලදී.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>