30 Dec 2014
දේශපාලකයන්ට කඩේ යන්න එපා – රන්ජන් සල්මාන්ගෙන් ඉල්ලයි
මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් නාමල් රාජපක්ෂ මහතාගේ ආරාධනයෙන් ශ්රී ලංකාවට පැමිණි බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගෙන් ජනප්රිය නළු රංජන් රාමනායක මහතා ලංකාවේ දේශපාලනය ගැන නොදැන දේශපාලකයන්ට සහය නොදෙන ලෙසත්, තමන්ගේ ජනප්රියත්වය මුදලට පාවා නොදෙන ලෙසත් ඉල්ලීමක් කර තිබේ.
ඔහු එලෙස ඉල්ලා ඇත්තේ තම ෆේස්බුක් පිටුවේ වීඩියෝවක් සටහන් කරමින්ය. එය පහතින්.
ane pala pendayo yanna kiyala salman khan muuta kiyanna thibbe. aparade hikz